ඉංගිරිසියේ නණ ලළ භාවිතයක් නැතැයි යමෙකු තර්ක කල හැක. නමුත් ඊට සමාන වෙනත මාදිලියේ ව්‍යාකරණ නීති හෝ භාෂා රීතින් එහි දැකිය හැක.
Where යන්නට Wear යනුවෙන් ලිවීමෙන් ද Male යන්න Mail යනුවෙන් ලිවීමෙන් ද අරුත් සුන් මෙන්ම ගැටළු සහගත ව්‍යාකරණ රටාවක් ඉස්මතු වේ.
සිංහල භාෂාවේ නණ ලළ භේදය අපගේ වහරට ආවේණික වූ ඉහත කී ආකාරයේ එක් රීතියක් අනුගමනය කරයි.
පසුගිය කාලයේ සිංහලයේ නණ ලළ වැරිය යුතු යැයිද ඉංගිරිසිය උතුම් යැයිද දෙඩු පඬීණ් මෙයට පිළිතුරු දෙන්නේ නම් මැනව යැයි හඟිමි.
Showing posts with label ව්‍යාකරණ. Show all posts
Showing posts with label ව්‍යාකරණ. Show all posts